කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක […]