SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි. පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ කුසලතා ඉහළ නැංවීම සහ […]