ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත ආරම්භ කිරීමට නියමිත Shuttle Time වැඩසටහනට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම පුහුණුකරුවන් (Tutors) දෙදෙනා බැගින් බඳවා ගැනීමට නියමිතය. ඒ සඳහා පළපුරුදු බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් […]