ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි සිය දායකත්වය සැපයීමේ තවත් එක් පුරෝගාමී මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින් සිදුකළ අධ්‍යයන මඟින් සෞඛ්‍ය සම්පන්න රුධිර ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි මස්බැද්ද (Gurmar) ඉවහල් වන බව අනාවරණය වේ. ස්වභාවික ප්‍රතිකාර විසඳුම් මඟින් ජනතාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සමාගම සතු සමාජ වගකීම් දැක්මේ සුවිශේෂී පියවරක් ලෙස මාතලේ […]