ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
විශේෂිත මානව සම්පත් උපදේශන සහ ව්‍යාපාර විසඳුම් සපයන්නෙකු වන සීමාසහිත ITS ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ මානව සම්පත් සහ ව්‍යාපාර සේවා අංශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිල වශයෙන් සිය කටයුතු දිවයිනේ ආරම්භ කර ඇත. පුළුල් මානව සම්පත් උපදේශන සහ බාහිර සේවාසැපයුම් සමාගමක් ලෙසින්, ITS ග්‍රෑන්ඩියර් සමාගම ක්‍ෂේත්‍රීය ප්‍රමිතීන්වල අර්ථ දැක්වීමට නව සීමා පිහිටුවීමට කැපවෙමින් පුද්ගල […]



