වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් […]