ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2026
ආකර්ෂණීය සංචාරක කලාපයක ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරයි ශ්රී ලංකාවේ දේශීය කර්මාන්තකරණය සහ ආර්ථික වර්ධනය, ඒ ඒ ප්රදේශයන්හි ස්වාභාවික විවිධත්වයන් හා මානව හැකියාවන් සමඟ ඉදිරියට ගෙන යා හැකි නම් එය ඒ ප්රදේශයේ පදිංචිකරුවන්ගේත්, පරිසරයේත් භාග්යයකි. එසේම එය එම ප්රදේශයේ මෙන්ම මානව සම්පකේහි වර්ධනයට එක් කරනුයේ ඉමහත් ශක්තියකි. අද වන විට එම ශක්තිය අම්පාර ප්රදේශය […]



