ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 31, 2023
ශ්රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්රය ආශ්රිතව විසඳුම් සපයන ප්රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය ISO 39001:2012 සහතිකයෙන් පිදුම් ලබා ඇත. මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් මෙම සහතිකය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. INSEE සිමෙන්ති ශ්රී ලංකා සමාගම Siam City Cement (Lanka) Limited නමින් […]