ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය කරයි. ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ […]