1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබු රක්‍ෂණ සේවාව, ග‍්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි. සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් […]