ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 2, 2023 විවිධකෝක් කොත්තු බීට් සාදයේ දී සුපිරි මට්ටමේ සූපශාස්ත්‍ර අත්දැකීම් සමඟින් වින්දනාත්මක සන්ධ්‍යාවක් ගත කිරීමට එක් වන්න1min280 රසය සහ විනෝදය කැටි වූ සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප‍්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිස රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරඟවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය. CONTINUE READING