ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2020
වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල සීඝ්රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. මෙම වෛරසය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා නිසා දැඩි ලෙස රෝගාතුර වන හෝ මිය යෑමේ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් කණ්ඩායමක් ලෙස දියවැඩියා රෝගීන් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම තත්වය සෞඛ්‍ය සේවා සපයන්නන් හා රෝගීන් අතර වර්ධනය වෙමින් පවතින තවත් අවධානය […]