ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2025
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and Wildlife Conservation Trust (WWCT) සමඟ වසර තුනක සහයෝගිතාවක් නිවේදනය කර ඇත. මෙම […]



