ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
කොළඹ කොටස් වෙළඳපොලේ (“CSE”) ලැයිස්තුගත ප්‍රමුඛ සමාගමක් වන Chevron Lubricants Lanka PLC (LLUB), 2025 වසරේදී තම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරමින් සුවිශේෂී මූල්‍ය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. CSE වෙත නිකුත් කරන ලද සිව්වන කාර්තුවට අදාළ අතුරු මූල්‍ය ප්‍රකාශන වලට අනුව Chevron Lanka සමාගම රුපියල් බිලියන 24.39 ක වාර්තාගත පිරිවැටුමක් (Topline) හිමිකරගෙන ඇති අතර සමාගමේ ශුද්ධ […]




