ශ්රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාරිසරික, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති […]