Tag: කොකා-කෝලා

Image-01-LBN-5.jpg

1min80
කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරන […]

Image-I-LBN.jpg

1min90
කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට […]

Coca-LBN.jpg

1min110
තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු වූ අතර […]

Image-01-LBN-1.jpeg

1min100
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය […]

Image-I-LBN.jpg

1min50
2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු සහ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශ්‍රී […]

Image-III-LBN.jpg

1min270
මෙවර උත්සව සමයේ අසිරිය ලොව පුරා පතුරවමින් කොකා-කෝලා හි සුප්‍රසිද්ධ නත්තල් ට්‍රක් රථ සියැසින් දැක ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකිකයින්ට උදා වී ඇත. 1990 දශකය අගභාගයේදී නත්තල් නිවාඩු සමය වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හරහා පළමු වරට හඳුන්වා දෙමින් මෙම ජනප්‍රිය ට්‍රක්රථ ජනතාවගේ හදවතට සමීප විය. මෙම ට්‍රක් රථ රසික ජනතාවට සුවිශේෂී හා අමතක […]

Coke-Buddy-App-Launch-Image-03-LBN.jpg

3min290
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke  Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke  Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්,  සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට […]

Ocean-Guardian-Image-1-LBN.jpeg

1min200
කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත්  ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක දූපත’ මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී. ඒ තුළින් වගකීම් සහගත අයුරින් අපද්‍රව්‍ය […]

SL-Parliament-images-final-1.jpg

1min200
ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]

WTC-PR-4-LBN.jpeg

1min330
පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව