ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 16, 2021
මෙගා වොට් 300 එල් එන් ජී බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කලේය. පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජික මණ්ඩලය විසින් මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අදාල අනුමැතිය පිරිනමා තිබේ. කොමිෂන් […]