ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 19, 2024
– ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ […]