ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 23, 2024
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF) විසින් පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු […]