ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන “කුමාරිකා හෙයා ඔයිල්” හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෝලීය වෙළඳපොළ පවා ජය ගත් ප්‍රධාන සන්නාමයකි. සිය සමාජ වගකීම් ඉටු කිරීමේ එක් අංගයක් ලෙස අඛණ්ඩව වසර කිහිපයක් පුරාවටම මිහින්තලය පුද බිම වෙත පැමිණෙන වන්දනාකරුවන් වෙත සහනයක්, සුව පහසුවක් ලබා දීමට විවිධාකාර ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් […]