ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන කෘෂි උපකරණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කුරුණෑගල, දම්බොක්ක පිහිටි අස්ලිය ගෝල්ඩන් කැස්න්ඩ්‍රාහිදී පසුගිය නොවැම්බර් 14 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම හඳුන්වාදීමේ උත්සවය, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තවත් […]



