ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 19, 2026
දේශීය කෘෂිකාර්මික කටයුතුවල පවතින දැඩි අවශ්යතාවයක් වන මහ කන්නයේ දී සිදු කෙරෙන සී සෑමේ ක්රියාවලියේ අසීරු ලියදි හෑම නැතහොත් කුඔුර මඩ කිරීම සඳහා ම විශේෂිත වූ නව ක්රොස්-ප්ලයි ට්රැක්ටර් ටයර් වර්ග තුනක් හඳුන්වා දෙමින් සියැට් කැලණි සමාගම තම කෘෂිකාර්මික ටයර් නිෂ්පාදන පෙළ පුළුල් කර ඇත. මෙම නව ටයර් මාදිලි තුන පසුපස රෝද සඳහා සුදුසු 16.9-28 […]



