ප්‍රවීණ සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගැයීමකට ලක් විය. කැස්බෑව නගර සභා රංග ශාලාවේදී සම්මාන උළෙල පැවැත්විණි. එහිදී කළා ශිල්පීහු රැසක් ඇගැයීමට ලක් වූහ. වීරසිංහ පීරිස් මහතා ළමා ගීත 16ක් ඇතුළත් සංයුක්ත තැටියක් මීට වසර දොළහකට පමණ පෙර එළි දක්වා තිබේ. එය නම් කර තිබුණේ පුංචි පුංචි තරු යනුවෙනි. සිංහල, […]