ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 20, 2023
ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරී සහ මෙරට රක්ෂණ ක්ෂේත්රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා එම සමාගමේ, ස්වාධීන නොවන විධායක අධ්යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත්කෙරුණි. ඒ, ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ද අනුමැතිය සමඟිනි. ආචාර්ය සේනානායක, 2021 මාර්තු මාසයේදී ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරී ධූරයට පත්වූ අතර, ඔහුට රක්ෂණ […]