පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන්හි අර්ථවත් ප‍්‍රගතියක් ඇති කිරීමට නම් ප‍්‍රතිපත්තිවලට වඩා මානව සම්පත පිළිබඳ අවධානය යොමුකල යුතුය. මානව සම්පතෙහි වටිනාකම තේරුම් ගත් සංවිධාන ඔවුන්ගේ කර්මාන්තවල වර්ධනය උදෙසා සැලසුම් සකස් කිරීමේ දී තම සේවක ප‍්‍රජාව වෙත මූලිකත්වය දෙනු ලබන්නේ එබැවිනි. ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) වෙත මානව සම්පත් සහ […]