නව Viber කාච සමඟ වඩාත් ආකර්ෂණීය සංවාද සාදරයෙන් පිළිගන්න සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viber විසින් පරිශීලකයින්ට වැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මක මුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරත වන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් […]