ලංකා ව්යාපාරික පුවත් - LBNJune 16, 2026
ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය. මෙම නිල භාරදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් […]



