ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 13, 2026
2026 නොවැම්බර් 12, කොළඹ: අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්රක්ෂන් එක්ස්පෝ 2026’ ප්රදර්ශනයේ ප්රධාන සහ නිල බැංකු සහකරු ලෙස එක්වීමට සෙලාන් බැංකුව සතුටින් ඉදිරිපත් වී සිටී. මෙරට විශාලතම ජීවන රටා ප්රදර්ශනය ලෙස පිළිගැනෙන මෙම ප්රදර්ශනය නොවැම්බර් 13 සිට 15 දක්වා BMICH පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය. නිවසක් ඉදිකිරීමට, තමන්ගේ නිවස අලංකාර කිරීමට සහ නව පෙනුමක් ලබා දීමට […]



