ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 4, 2025
කොළඹ, ශ්‍රී ලංකාව, 2025 මැයි 30 – පසුගිය මැයි 30 වැනි දා පැවති විශේෂ උත්සවයක් හරහා කොළඹ වරාය නගරයේ පිහිටා ඇති කාර්යාල සංකීර්ණය එහි ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත විධිමත් ලෙස භාර දීම උත්සවාකාරයෙන් සිදු කරන ලදි. මෙම විශේෂ උත්සවය සඳහා චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් ගෲප් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චෙන් ජොං මහතා ද, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් […]



