ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2025
කෘතිම බුද්ධිය පිළිබඳ ගෝලීය සංවාදය බොහෝ විට අතිශයෝක්තිය සහ බිය අතර දෝලනය වෙමින් පවතී. එහෙත් ව්‍යාපාර ක්ෂේත්රයට අදාළ වන සත්‍ය සීමාව පවතින්නේ, AI වැඩසටහන් (AI Agents) වලට මිනිසුන් සමග, එක්ව වැඩ කිරීමට පුහුණු කිරීම, එහි ක්‍රියාකාරීත්වය මැන බැලීම සහ එය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම තුළය. Salesforce මගින් සිදුකර ඇති AI පර්යේෂණය […]




