විදුලි, ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්රිත වෙනත් සේවා සපයන ප්රමුඛයෙකු වන පුබුදු ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී පුබුදු ඉංජිනියරින් සමාගමේ සභාපති/කළමණාකාර අධ්යක්ෂ ටී. ඒ. එස්. ප්‍රේමලාල් […]