ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 28, 2025
නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් සන්නාමය (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. එස්. ඩබ්ලිව්. දහනායක මහතා ඇරැඹූ නිල්වලා තේ කර්මාන්තශාලාව ආරම්භයේ සිට මේ දක්වා පවුලේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට දෙවන පරම්පරාව එහි නායකත්වය දරයි. ආයතනයේ […]












