ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්‍යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ […]