තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය. විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work ආයතනයේ මූලිකත්වයෙන් […]