යම් ප්‍රජාවක් තුළ ජීවත්වන පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවන සුළු ආරවුල් එම ප්‍රජාව තුළම ජීවත්වෙන උගත්, බුද්ධිමත්, අපක්ෂපාතී, මධ්‍යස්ථ පිරිසකගෙන් සමන්විත තුන්වන පාර්ශ්වයන් මැදිහත්වීමෙන් විසඳීමේ අදහස පෙරදැරි කරගෙන 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ස්ථාපිත කරන ලද්දේ ය. අධිකරණ අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති සහ පරිපාලනමය සහයෝගයෙන්, සමථ මණ්ඩලය කොමිෂන් සභාව විසින් සමථකරණ වැඩසටහන මෙහෙයවනු […]