ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
HUTCH සමාගම සිය වෙළෙඳ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ ‘කහවනු උදානය’ වැඩසටහනේ සිව්වන අදියර, දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය. 2022 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා වෙළෙඳ නියෝජිතයන් 100 දෙනෙකු සම්බන්ධ වූ අතර එහිදී ඔවුන්ට රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමා […]



