පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදීx හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරිනිය වන චෙල්ලරාජා මහත්මිය, දෙවන වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප‍්‍රධානියා ලෙස කටයුතු […]