ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2025
ජෝර්ජ් කීට් පදනම මගින් නවක කලාකරුවන් හා කලකාරියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන ‘Young Contemporaries’ මඳ විරාමයකින් අනතුරුව නැවත වරක් සංවිධානය කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 24 සිට 28 දක්වා කොළඹ Barefoot Gallery හිදී පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනයේදී නවක ශ්‍රී ලාංකික කලාකරුවන් […]




