ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 28, 2026
කෙනිල්වර්ත් වතුයායෙහි 1942 වසරට පෙර පැවති ගොඩනැගිලි ව්‍යුහය මත 1947 දී ඉදිවූ වර්තමාන තේ කර්මාන්තශාලාව අද දක්වාම ක්‍රියාත්මක වන අතර නිසි ප්‍රමිතියකට අනුව අඹරා ගන්නා ලද දිගු සිහින් කොළ මගින් පැය 2 කුත් විනාඩි 30ක කාලයක් ගත වන සාම්ප්‍රදායික ඔතඩොක්ස් තේ නිෂ්පාදනය කරයි. එමගින් ලැබෙන තඹ පැහැති පෑස්සුනු උකු තේ දියරය පිරිපුන් උසස් ගුණයෙන් යුක්ත […]





