ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2025
2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් කාර්යසාධනය 94%ක වර්ධනයක් ලබා ඇත. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,494 […]






