Tag: කනිෂ්ඨ

1692851935751-LBN.jpg

1min370
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]

national-pool-LBN.jpg

1min360
      ජාතික හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ජාතික සංචිතය නම් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පිරිමි බැඩ්මින්ටන් සංචිතය ඒකළ තරග අංශයට 6 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පිරිමි යුගල සංචිතයට යුගල 14ක් ලෙස ක්‍රීඩකයන් 28 දෙනකු ද ඇතුළත් වන ලෙස සංචිතගත කර ඇති අතර, ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන් […]

best-boys-school-st.sebastians-college-moratuwa-LBN.jpg

2min570
      ශූරයා ඩී.එස්. සේනානායක විදුහලේ සවිනක වීරසේකර ශූරිය ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පාසල් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව මෙහෙයවනු ලැබූ 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා දිනා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහලේ සවිනක වීරසේකර සහ ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ සමත් වූහ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව