2022 මැයි 02, කොළඹ: දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛයා වන හේමාස් ෆාමසූටිකල්ස් සමාගම විසින් පවත්වන ලද ඖෂධවේදී නිපුණතා සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී සිදුකෙරිණි. ඉදිරියේදී ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන 35 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. […]