ශ්රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 23 වැනි දිනදා කොළඹදී පැවැත්විණි. නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ඖෂධ වෙළඳපොලෙන් 80% කට වැඩි දායකත්වය ලබා දෙන සහ සාමාජික සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ඉහළම ආයතනයක් ලෙස මෙම ගෞරවනීය සංසදයට දීර්ඝ ඉතිහාසයක් […]