ශ්රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි. මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති […]