සුඛෝපභෝගී නිවාස හඳුන්වාදීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩීලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම පානදුර සුප්රසිද්ධ වෙරළ තීරය මත ඉදි කිරීමට යෝජිත ‘ඕෂනීස්ටා රෙසිඩෙන්සීස්‘ එක් පසෙකින් සුන්දර මුහුදු තීරය ද, අනෙක් පසෙන් බොල්ගොඩ ගඟෙහි අසිරිය ද විඳ ගනිමින්, අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්ර වූ හැඟීම් සමුදායකින් යුතුව ජීවිතය විඳගත හැකිය. ඕෂනීස්ටා රෙසිඩෙන්සීස් මහල් 9කින් සමන්විත නිවාස 24කට පමණක් සීමා […]