ඔස්කා සංවිධානය සමඟ එක්ව මෙවර ‘Best of ඩයලොග් රිද්මරැයක්’ ස්වර්ණවාහිනියෙන් දෙසැම්බර් 26 රාත‍්‍රී 9.30 ට දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන්කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව ඉදිරිපත් […]