ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL බලගැන්වූ 37 වැනි කනිෂ්ඨ සහ අන්තර්මධ්‍යම ජාතික ඔරු පැදීමේ තරගාවලිය 2022 මාර්තු 12 දින අති සාර්ථක ලෙස නිමාවට පත්විය. පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද […]