ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 17, 2024
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල […]




