ශ්‍රි ලංකා බැඩ්මින්ටන් අනුග්‍රහයෙන් ,ඔටස් හා බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සංවිධානයේන් පවතිනු ලබන ඔටස් (otters ) විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ දින 7;ක් පුරා පැවතිණිඅද අවසන් දින තරඟ ප්‍රතිථල අනුව පිරිමි ඒකල තරඟ සවිනක විරසේර පරදා විරෙන් නෙත්සසිංහ ශුරතාවය දිනාගනි. කාන්තා ඒකල තරඟයේ ජය රනිත්මා ලියනගේ, අනුශුරතාවය වරංගනා ජයවර්ධන.. පිරිමි යුගල තරඟයේ ජය බුවනෙක […]