කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූ සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප‍්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර […]